Header Ads Widget

Pathaan (2023) Sinhala Subtitles | ” ගැලවුම්කරුවාගේ ආගමනය ” | සිංහල උපසිරැසි සමඟ Original Full HD

 



සොල්දාදුවෙක් අහන්නෙ නෑ….
මාතෘභූමිය එයා වෙනුවෙන් මොනවද කරේ කියලා..
අහන්නෙ…
එයාට මාතෘභූමිය වෙනුවෙන් මොනවද කරන්න පුලුවන් කියලා….

ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.. අද අපි එකතුවෙලා උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2023 අවුරුද්දෙ රිලිස් වෙනකන් ගොඩක් අය නොයිවසිල්ලෙන් ඉදපු ෆිල්ම් එකක්.. ඉතින් මේක තමයි අපි හැමෝම දන්න බොලිවුඩයේ රජු කිග්න් ඛාන් රංගනයෙන් දායක උන Pathaan  (පඨාන්) ෆිල්ම් එක.

                       Download Now



Post a Comment

0 Comments