Header Ads Widget

Teen Wolf: The Movie (2023) Sinhala Subtitles | මතක තියාගන්න ඔයා කවුද කියලා.

 


2011 ඉඳලා 2017 වෙනකන් ඇදී ආපු සුපිරි කතාමාලා භීෂණයේ’ චිත්‍රපටයයි අද අපි ඔයාලට අරගෙන එන්නෙ. ඔව්, ඒ තමයි “Teen Wolf The Movie” චිත්‍රපටය. 🐺2011 අවුරුද්දේ ඉඳලා කතාසමයන් හයකින් සමන්විත වුණු Teen Wolf කතාමාලාව 2017 අවුරුද්ද වෙද්දී එහි නිමාව සනිටුහන් කරනවා. ඉතින් ඒ සමඟම 2022 අවුරුද්දෙදී නිවේදනයක් නිකුත් වෙනවා Teen Wolf කතාමාලාවේ ඉදිරිය ප්‍රකාශිත Teen Wolf චිත්‍රපටයක් 2023 අවුරුද්ද වෙද්දී නිකුත් වෙනවා කියලා. Teen Wolf කතාමාලාවේ අවසානය ප්‍රේක්ෂයට මදිපාඩුවක් ඉතුරු කරද්දී, Teen Wolf චිත්‍රපටයක් විකාශය වෙන බව නිවේදනය වුණාම’ ප්‍රේක්ෂක කාගෙත් හිතේ යම්කිසි බලාපොරොත්තුවක් දැල්වුණා.



Teen Wolf The Movie චිත්‍රපටය IMDb අගය 6.2/10 ක් ද Rotten Tomatoes 41% අගයක් ද ගූගල් පරිශීලක අගය 95% ක්ද ලබාගන්න සමත්වෙලා තියෙනවා.

ඉතින් මේ Teen Wolf චිත්‍රපටය ගොඩ නැඟෙන්නෙ Teen Wolf කතාමාලාවෙන් පස්සෙ අවුරුදු 15 කට පස්සෙ ගලාගෙන කතාව. අවුරුදු ගාණක රසාස්වාදනය විඳින්න ඕන නිසා, චිත්‍රපටය මං සාරාංශ ගත කරන්න යන්නෙ නෑ. චිත්‍රපටය බලන ඔයාලටත් මට වගේම ලොකු අඩුපාඩුවක් දකින්න ලැබෙයි. ඔව්’ ඒ තමයි, ස්ටිලින්කි ස්ටයිල්ස් නැති අඩුව 🥲 ඒක නම් තදින්ම දැනුණා. චිත්‍රපටය අවසන් වෙන්නෙ තවත් කොටසකට පාර කපමින් කියලා බලනකොට ඔයාලට තේරුම් යාවි. ඒ ඇසුරෙන් සමහර විට කතාමාලාවක් හෝ චිත්‍රපටයක් නිර්මාණය වෙන්න පුලුවන් බොහෝ දුරට. (හරියටම කියන්න බෑ,

පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

                 Download Now







Post a Comment

0 Comments